The Sinhala subtitle Diaries

Wiki Article

Our machine translation workflow handles specifics of subtitling to give you a premium translation from the start.

ඉතාම කනගාටුයි, මේ චෝදනාව කරපු කිසිම කෙනෙක් දන්නේ නැතුව ඇති වෙබ් අඩවියේ සංස්කාරකවරුන් හැම මාසයකම අවසානයේ ආදායම් වියදම් සඳහන් වාර්තාවක් ඉතාම විනිවිද ආකාරයට වෙබ් අඩවියට උපසිරසි සම්පාදනය කරන හැම උපසිරසිකරුවෙක්ම ඉන්න ෆේස්බුක් ගෘපයක පලකරනවා. ඒ වගේම උපසිරැසි ලබා දෙන උපසිරසිකරුවන්ට ලබා දෙන ත්‍යාග ඔවුන් දිරිමත් කරන්න කරන වැඩ සහ විශේෂයෙන්ම සමාජයේ යහපත උදෙසා කරන්න ඉන්න සහ කරපු සමාජීය වගකීම් ගැන අපේ උපසිරසිකරුවන් හොඳින් දැනුවත් වෙලා Pirate.lk ඉන්නේ. එතනින් එහාට වෙබ් අඩවිය තුල සිදුවන දේවල් ගැන ප්‍රසිද්ධියේ හැමෝටම කියන්න අවශ්‍යතාවයක් නැති බවයි ඇඩ්මින් මඩුල්ල සහ උපසිරසිකරුවන්ගේ මතය.

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

Treated being a pariah with nowhere else to turn, exiled Leo seeks a position in the army of his previous nemesis! But the military is not really what it after was in advance of its defeat at Leo’s arms, so to keep up his new position, Leo should whip the forces back into combating shape.

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක.

????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????

“ඉතිං විශේෂයෙන්ම කියන්න ඕන වැදගත් කාරනාව. ඉහත සඳහන් කරපු නව ක්‍රියාවලිය වෙබ් අඩවියෙ සිදුකර ඇති නිසා ඉදිරියේදි වෙබ් අඩවිය පිවිසීමේදී හැම කෙනෙක්ටම තමන් සාදගන්නාලද බයිස්කෝප් සාමාජික ගිණුම් හරහා බයිස්කෝප් අඩවියට පිවිසීමට ඉඩකඩ විවර වෙනවා.”

.එහෙම නැත්තන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි මෙම සිදුවීම වෙන අතරේ අපව දිරිමත් කරන ලද පිරිස ගැන. වඩාත්ම වැදගත් වෙන්නේ අප හා තරඟකාරී උපසිරසි ලබාදෙන වෙනත් වෙබ් අඩවි පවා අපිව දිරිමත් කරමින් අපට සහයෝගය ලබා දීමට ඉදිරිපත් වීම. එය අප කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක්. ඒ වගේම ෆේස්බුක් එකේ අපි දැක්ක බයිස්කෝප් වෙනුවෙන් කීදෙනෙක් පෙනී සිටිනවද කියල.

You can opt for a yearly strategy. That will allow you to use our credits whenever you want in the course of the all 12 months. With our organization approach, if you need additional credits, You should buy "major-Up Credits". Like this, you can meet up with your precise requirements.

නෑ. කිසි සේත්ම අපි ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවැත්තුවේ නැහැ. අපි රුපවාහිනී විකාශයට සමගාමිව උපසිරසි ලබාදීමයි නතර කලේ.

To Enhance the excellent, we individual your audio and background noise from the first voices. This enables to replace just the voice although keeping the audio ambiance.

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

Report this wiki page